Siyapath
පිවිසෙන්න ලියාපදිංචිය

පාඩම: 11 පරිච්ඡේදය — ඉලෙක්ට්‍රොනික විද්‍යාව

ට්‍රාන්සිස්ටරයේ භාවිත 1 වන පිටුව (5)

1 වන ප්‍රශ්නය

11.3 ක්‍රියාකාරකමේ ප්‍රතිදාන පරිපථයේ L2 බල්බය දැල්වෙන්නේ කවදා ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

S1 හා S2 දෙකම සංවෘත වූ විට පමණි. ප්‍රතිදාන ධාරාව ගලන්නේ පාදම ධාරාවක් ඇති විට පමණි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.